පිරිමින්ව දුශනය කර මහ පාරේ දමායන ගැහැනු

රේප් කරනවා නැත්තම් රේප් වෙනවා කියන කාරනාවේදී වෙන්නේ කෙනෙක් තමන්ගේ අවශ්යතාවය පිරිමසා ගැනීම සදහා අනෙකාව යොදා ගැනීමයි.. ඇත්ත්තටම මේහිදී වෙන්නේ මූලික අයිතිවාසිකම් උල්ලන්ගනය වීමක්..පිරිමි අතින් ගැහැනු දූශනය වීම ගැන අපිට අනන්තවත් අහන්න ලැබෙනවා.මේක දැන් සාමන්ය සිදු වීමක් බවට පත් වෙලා මේකට හේතු හොයන කෙනෙක්ට කියන්න පුලුවන් ඒ පුරුශාඉදිපත්ය ක්‍රියාත්මක වෙන නිසා කියලා..එහෙම නම් ඇයි කාන්තාවකට බැරි තම්න්ගේ ආශාව වෙනුවෙන් බලහත් කාරයෙන් පිරිමියෙක් යොදා ගන්න

මේක අහන ඔබ කලබල වෙන්න පුලුවන්..කාන්තාව පිරිමියා දූශනය කරන්නේ . . . . . ?
ඔව් ඒක එහෙම වෙන්න පුලුවන්..අනෙක් හැමදේටම වඩා තමාව ප්‍රමුක වන පස්ච්යාත් නූතන වාදී සමාජයේ එය අරුමයක් නොවේ…නමුත් සිම්බාබ්වේ දේශයෙන් වාර්තා වෙන්නේ ඊට වැඩි වෙන්ස් පුවතක්,,,පිරිමියෙක් දූශනය කිරීමේ චෝදනාවට එරට කාන්තාවන් තුන් දෙනෙක් පසුගිය දා බන්දනා ගර ගත කෙරුනා…මෙම කාන්තාවන් මෝටර් රටයකින් පිරිමියෙක් පැහරගෙන ගොස දූශනය කර මහ මග දමා ගොස් තිබුනා

අවුරුදු 24ත් 26 ත් අතර වන මෙම කාන්තාවන් තමන්ගේ ලින්ගික අවශ්ය තාවන් පිරිමසා ගැනීම සදහා පිරිමි දූශනය කරේ නම් මේ ගැන ඉහත පැහැදිලි කිරීමට අනුව සාදාරන ලෙස සිතීමට පුලුවන්.නමුත් මෙතන්දී සිදුව තිබෙන්නේ සුක්ක්‍රානු මන්කොල්ල කෑමකි..මෙම කාන්තාවන් ගමන් කරමින් සිටි මෝටර් රියේ තිබී බාවිත කල කොන්ඩම් 33ක් සොයාගෙන තිබෙනවා…

නිරුවතින් මහ මග දමාගොස් සිටියදී හමු වූ පුද්ගලයා හෙලි කර ඇති පරිදි ඔහු බලහත් කාරයෙන් මෝටර් රතයට දමගාගත් තරුනියෝ තිදෙනා ගිනි අවි පෙන්නා තර්ජනය කර අවස්තා කිහිපයකදී කොන්ඩම් බාවිතා කර ඔහු දූශනය කර තිබෙනවා..පොලීසිය පවසන ආකාරයට මෙම තරුනියන් විසින් පුතගලයන් 17ත් දෙනෙක් පමන දූශනය කර තිබෙනවා…මෙලෙස දුශනයට ලක් වූවන් සිටීනම් ඉදිරිපත් වන ලෙස පොලීසිය සිම්බාබ්බේ ජනතාවගෙන් ඉල්ලා තිබෙනවා

වසර දෙකක් තිස්සේ මෙම කාන්තාවන් මෙලෙස පුත්ගලයින් දුශනය කර ශුක්ක්‍රානු එක් රැස් කරගෙන තිබෙන බවට වාර්තා වී තිබෙනවා..

Author: admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *